ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පොල් අතු, කිතුල් අතු, කොට, කෙසෙල්, උක්ගස්, පැමණි කොමඩු, අන්නාසි, කොස් රැගත් ලොරි අටක් පමණ පින්නවල අලි අනාථාගාරයට රැගෙන ආ පිරිසක් අලි අතුනට කෑමට දුන්හ.
පෙළගස්වනු ලැබ සිටි අලි ඇතුන් ළඟට ගොස් කෑම බෙදා දෙනු ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියො සිරුවෙන් සිටින් පහසුවෙන් සිටින්.කම කන්න ගමනෙ යා
ළමයින්ට කන්න දෙන්න හොයන්නෙත් බොහොම අමාරුවෙන්.. අලින්ට දෙන්නෙ කොහොමද? මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න..!(නු)
හරිම හොද වැඩක්. සංවිධානය කල සැමට පිං.(නදී)
ඉතා හොදයි. (නි)
අලි ඉන්න අනිත් පැත්ට ගියානම් ඔය කෑම ප්‍රමාණය මදිවෙනවා (ස)
ඇත් ගොව්වාටත් දානය හමුවෙලා වගේ..!(නු)
දළදා සමිඳු මහා පෙළහරේ ගෙනියන්න මහ කොට කඳන් ලොරියට පටවා දෙන්න සංචාරයේ යන එන අය සනසන්න යස ඉසුරෙන් පිරේවා තව රට දන්දෙන්න (නු)
සතෙකුගේ කුසගින්න නිවනවා කියන්නේ මහා පිනක්. (නි)
පහසුවෙන් සිට ගෙන ගමන යන්න බැහැ යන්න නම් සීරුවට එන්න ඕන (දී)
උතුම් සත් ක්‍රියාවක්. අපහාස නොකර අගය කරමු.(දී)
මේ දානෙට අවශ්‍යම කෙනා ඇවිත් නැහැනේ? ඒකයි දුක. (නි)
ඇති විශිෂ්ඨයි (දී)
ඊළග ඡන්දෙටත් ටිකක් තියාගන්න..!(නු)
මෙම සද්ක්‍රියාව කළ සියල්ලන්ටම පින් සිදුවේවා! (නි)
අලි දානෙ නම් හොද වැඩක්..!(නු)
වාසනාවන් ! වාසනාවන් ! අලි සතුටින් හිනහවෙනවා වගෙයි පේන්නේ.. (අ)
අලින්ට පාඩුවේ ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයකුත් හැදුවා නම් හොදයි (නි)
සහභාගි වුණූ සියල්ලන්ටම ලොකු කුසලයක් අත්වෙනවා. (නි)
ඇත්තටම බොහොම පින් ඇති වැඩක්.. සංවිධානය කළ සියලු දෙනාට තුති....!! අහිංසක සත්තුන්ට බීමට ජලය නැති පැති වලටත් යම් ක්‍රියා මාර්ගයක් ගත හැකි නම්......? (ස)
ඉතා හොද කටයුත්තක් (නි)
මම අද තමයි දැක්කේ අලි හිනාවෙනවා (ස)
මම හිතන්නේ දෙවනි පින්තූරේ නෙමෙයි තුන්වෙනි පින්තූරේ ඉන්න සීයයි පරිස්සම් වෙන්න ඕන (ස)
මේ අය කොහේ කට්ටියක්ද? (නි)
මිහිකත සිටින සද්ධන්තෙයා මේ ඉන්නේ අසරණ උන සැමට හවු හරනක් දුන්නේ මව් පියෝ දුර උනත් මෙහි සතුටින් ඉන්නේ මනු ලොව උතුම් අය අපිලට දන් දුන්නේ (ස)
ඔය දෙවෙනි පින්තූරේ ඉන්න සීයා........හා හා පරිස්සමින්.... (ස)
ඔය දානේ මින්නේරිය උඩවලව පැත්තේ ඉන්න අලින්ට දුන්නානම් කොච්චර වටිනවද ? එහේ පෑවිල්ල නිසා අලීන්ට කන්න නෑ (ස)
දැන්ම ඉඳලම අලීන්ට කෑම බීම දීලා ශක්තිමත් කරලා තියන්න...වැඩ ගන්න පුළුවන් වේවි පසුවට (ස)