
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
පානදුර වෑකඩ යතුරුපැදි අමතර කොටස් වෙළද සැලක් ඉදිරිපිට පසුගිය 29 දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට ආධාර අනුබලදුන් සැකකරුවකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
එසේ අත්අඩංගුවටගෙන ඇත්තේ පානදුර කවිරාජ මාවතේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
වෙඩිතැබීම සිදුකල තුවක්කුකරු සහ යතුරුපැදිකරු සැකකරු ගේ නිවසේ පෙරදින රාත්‍රී නවාතැන් ගෙන සිට ඇති බවට මෙතෙක් කල විමර්ශණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd