පානදුර මහාධිකරණය හා මහේස්ත‍්‍රාත් අධිකරණය වැසි ජලයෙන් යටවිය. නඩු භාණ්ඩ කාමරයට හා ලේඛනාගාරයට ද වැසි ජලයෙන් හානි සිදුවිය. එහි සේවකයෝ වැසි ජලය ඉවත් කිරීම අද උදෙන්ම ඇරැඹූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු වලට අදාල ලිපිගොනු විනාශවෙයිද ? (ස)
වැස්සනම් හොඳයි . ටිකක් කරදර වුණාට ගණන් ගන්න එපා . තව වහින්න ඕනි (ස)
නඩු අහන්න දින දෙක තුනක් ප්‍රමාද වුණාට කමක් නැහැ. වැරදිකරුවන්ගේ ලිපිගොනු ප්‍රවේශම් කරගන්න. (නි)
පානදුර මහේස්ත්‍රාත් උසාවිය තියෙන්නේ ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙනේ. ඉතිං යටවෙන්නේ කොහොමද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
වර්ජනය කරන්න..(නු)
අස්සයා පැනලා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නෑ (ස)
ඇයි එයාලා නාන්නේ නැද්ද? (නි)