ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 18 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (15 වැනිදා) පැවැති තරගයේදී පූනේ වෝරියස් පිල ලකුණු 24 කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට චෙන්නායිහි පැවැත්වෙන තරගවලට සහභාගි නොවන ලෙස විරෝධයක් එල්ලවී තිබීම නිසා පූනේ පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයෙන් ඉවත්ව සිටියේය.
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 159 (රොබින් උත්තප්පා 26, අරොන් ෆින්ච් 67, ස්ටීවන් ස්මිත් නොදැවී 39, ක‍්‍රිස් මොරිස් 25/2, ඞ්වේන් බ‍්‍රාවෝ 35/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 135 (මුරලි විජේ 24, සුබ‍්‍රමනියම් බද්‍රිනාත් 34, රවින්ද්‍ර ජඬේජා 27, ඇල්බි මොර්කල් 13, බී. කුමාර් 12/2, මිචෙල් මාෂ් 35/2, අශෝක් ඩින්දා 34/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේසි නැහැ. කඩුලු 24 න් පැරදිලා තියෙන්නේ ! (නි)
දැන් ජයලලිතට සතුටු ඇති නේද? (නි)
චෙන්නායි පැරදුණා?? (නි)
කොහෙද කඩුලු 24 ක් කියලා තියෙන්නේ .? (නි)
සෑම තරගයක්ම චෙන්නායි වල තිබ්බා නම් අපේ අය සෙල්ලම් කරන තරඟ හැම එකක්ම දිනයි. (නි)