
(ඩි.ජි.සුගතපාල)
විදේශිය රටක නිෂ්පාදිත පෑනකට සමාන පිස්තෝලයක් සහ වාලම්පුරි හතරක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව කොක්මාදුව විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.
කොග්ගල ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුන තොරතුරක් අනුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අහංගම ජයවිජයගම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd