රංජන් කස්තුරි
2019 පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිත සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංසදයේ කාරක සභාව තීරණය කර තිබේ.
ලන්ඩන් නුවරදී ඉකුත් 13 වැනි දා ආරම්භ වු පොදු රාජ්‍ය මණ්ඩලිය පළාත් පාලන නියෝජිතයින්ගේ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා වෙත දැනුම් දී තිබේ.
ඉකුත් 2017 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිත සමුළුව මෝල්ටා රාජ්‍යයේදී පැවැත්වු අතර එහිදී මිළඟ නියෝජිත සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සඳහා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා යෝජනා කර ඇත.
පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිත සමුළුවක් ආසියානු රටක පැවැත්වෙන ප්‍රථම අවස්ථාව වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට කියාවි රටේ ප්‍රගතිය ගැන පැහැදිලා සමුළුවේ සභාපතිකම සිරිසේනට දුන්න කියලා. ඉතින් අර කොටළුවෝ 62ක හුරේ දමාවි.
එකක් තිබ්බානේ පහුගිය කාලේ... මේ ආසියාවේ ආශ්චර්යය කියලා.. කාට කාටත් සෙත පෑදුනා නේ.. තවත් එකක් තියමු. තව කට්ටියක් බලාගෙන ඉන්නවනේ? ඊට පස්සේ කියමු දකුණු ආසියාවේ මන්දපෝෂණයෙන් පෙලෙන ලොකුම රට මේක කියලා.