
(යොහාන් භාසුර)
විදුලිබල, ටෙලිකොම් සහ රක්‍ෂණ යන ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණීමට එරෙහිව ‘පිදේනියට එරෙහිව එක්ව පෙළගැසෙමු’ යන තේමාව යටතේ ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය කොළඹ ලේක්හවුස් වටරවුමේදී අද (21) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
එහිදී විරෝධතාකරුවෝ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු ලෙස සකස් කළ පඹයන් පුළුස්සා විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්මල ගහලා එලවන්න පුළුවන් යක්කු පෙරේතයෝ පිසාචයෝ කුම්භාණ්ඩයෝ නොවෙයි මේ වැහිලා ඉන්නේ. කතිරය ගහලා පන්නලා දාන්න ඕනෑ අය...!