සමෘද්ධි ලාභීන්ගේ මුදල් රුපියල් අනූඅට ලක්ෂයක් වංචා කළැයි සැකපිට නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යේ සමෘද්ධි බැංකු නිලධරයකු ඇතුළු පහළොස් දෙනෙක් නුවරඑළිය මහ දිසාපති ඞී.කේ.ජී. කුමාරසිරි මහතා විසින් සේවයෙන් නෙරපනු ලැබූහ. ආර්ථික අමාත්‍යාංශ ලේකම් නිර්දේශ මත මෙසේ පහ කැරුණ පිරිස අතර කාන්තාවෝ තිදෙනෙක් ද වෙති. සමෘද්ධි ලාභීනට ණය දෙන මුවාවෙන් 2005 සිට ඔවුන් මේ මුදල් වංචා කර ඇතැයි කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මෙයාලට දෙන්න ඕන වඩාත් සුදුසු දඩුවම. දාමු බලන්න ඔබේ අදහස්.
මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.................
අනේ ඒ අය වැල යන පැත්තට මැස්‌ස ගහන්න ඇති,ඕක ඉතින් හවුලෙ බෙදා ගෙන කෑවනම් සමුර්දිමත්නේ,මේ මෝරු ගිලින කාලෙ ඔය හාල් මැස්‌සොනේ අනේ
අහිංසක අයගේ සල්ලි. කෝ ෆොටෝ. ඇත්තටම නියම දිසාපති.
ආසියාවේ ආශ්චර්යය ශ්‍රී ලංකාවයි.
දඩුවම සේවයෙන් නෙරපන එක විතරද ?
2005 ඉදලම මේක කරගෙන ආවනම් අහු නූනේ ඇයි. මේවයි ලිපිලේඛණ කවුරුවත් පරීක්ෂා කරන්නේ නැද්ද. අනේ මන්දා අපේ රට මේ විදියට තව කොයි කාලයක් ඉදිරියට යන්නද කියලා.