පනාගොඩ හා කොස්ගම හමුදා කඳවුරු කාර්ය මණ්ඩල ප‍්‍රවාහනය කරන බස් පහකින් නිට්ටඹුව හා හංවැල්ල අතර සාමාන්‍ය මගින් ගෙනයතියි විරෝධය පළ කරමින් කිරිඳිවැල-නිට්ටඹුව (182) හා කිරිඳිවැල-හංවැල්ල (24) මාර්ගවල පෞද්ගලික බස් සේවකයේ අද වර්ජනයක් ඇරැඹුහ. මේ ක‍්‍රියාව නිසා තමනට පාඩු වෙතියි බස් හිමියෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලට ඕනි කොට කොටා යන්නද ? (ස)
ආරක්ෂක ලේකම් තුමනි, දාන්න බස් ටික හමුදාවෙන්.(නදී)
අපිට පාඩුවෙයි? (නි)
මේක හරි වැඩක්නේ.. (ස)
කාර්යාල සේවකයන්ට කොට කොට යන බස් වල වරු ගනන් රස්තියාදු වෙවී හිර වෙලා පරක්කුත් වෙලා යන්න වෙන නිසා තමයි ඔය බස් වල යන්නෙ. මාර්ග අංක174,177,190,138 මේවයෙත් ප්‍රයිවෙට් බස් යන්නෙ කොට කොටා.ඒ නිසා දුර ගමන් බස් වල හරි යන්න වෙනවා. (ස)
මේ ප්‍රයිවට් බස් වලට නම් පොල් පටවන්න වගේ කොච්චර මිනිස්සු පැටෙව්වත් මදි (ස)
හැමදාම මොකක් හරි (දී)
මෙයාල හිතන් ඉන්නේ පාරයි පාරේ ඉන්න මිනිස්සුයි අයිති මෙයාලට කියල. පේනවා නේද සේවාවන් පුද්ගලික අංශයට දුන්නම වෙන දේ? රටේ අධ්‍යාපනයටත් ඔය ටිකම තමා වෙන්නේ රජය අධ්‍යාපනයෙන් ඉවත් උනාම. (ස)
උන් වර්ජනය කරන්නේ මහජනයා ගසා කන්න.(නදී)
මේක හරියන වැඩක් නෙවෙයි. සේරම බස් ලංගමට ගතයුතුයි. පෞද්ගලික ප්‍රවානය අහෝසි කලයුතුයි.(ස)
කතාව ඇත්ත වුනාට ඕන විදියට අපි යන්න ඕනේ.(නදී)
මේ වැරදි කවුද ඇති කළේ..? (නු)
වර්ජනය කළාට මොකද පාරේ නම් යන්නේ කොට කොටා (නි)
හමුදාව..... ඒ කවුද ..... මට මතක නැ....... (දී)
මේක පුදුම රටක් . මදුරුවෙක් කැවත් වර්ජන .... හිට්ලර් වගේ කෙනෙක් නැතිව මේක හදන්න බැ. .(ස)
අනේ මෙයාලගේ වර්ජන? (නි)
ඔවුන්ගේ ඉලක්කය මුදල් පමණි (නි)