පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමත් සමඟ ඔහුට එම පදවිය අහිමි විය.
2013 වසරේ නොවැම්බර් 15 වැනිදා සිට 17 වැනිදා තෙක් කොළඹදී පැවැති 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී ඉදිරි දෙවසරේ සභාපති ධූරයට හිටපු ජනාධිපතිට හිමිවිය.
24 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සංවිධානය කරන මෝල්ටා රාජ්‍යයට එම සභාපතීත්වය හිමිවන ලබන සැප්තැම්බර් මාසය තෙක් සිරිසේන මහතා සභාපති වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු ජය ඔබ අපගේ. (අ)