
(සුජිත් හේවාජුලිගේ)
පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් වලට ඉදිරියේදී තේරෙන භාෂාවෙන් උත්තර දීමට තමා සූදානම් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
අම්බලන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ පාතාල වෙඩි තැබීම්වලින් අහිංසක පුද්ගලයන් කිහිප දෙනෙකුම මියගොස් ඇතැයි පෙනී යන බව පොලිස්පතිවරයා දැනට කරගෙන යන ආරක්ෂක වැඩපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය නම් එය කිරීමටද නොපැකිලෙන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධාලේප වැඩිපුර විකිණෙයි එහෙනම්.
පාතාල භාෂාව මොකක් වුණත්, මිනිස්සු හතරක් පහක් හැමදාම කවුරුන් හෝ මරාදමන බව මාධ්‍ය වාර්තා කරනවා, මේ මොහොතේත් අද අපරාධ-මරණ 4ක් ලංකාදීප වෙබ් සයිට් එක වාර්තා කරලා තියෙනවා! - අද වෙන කොට මහමඟ යන්නත් බයයි, කොහෙ හරි උණ්ඩයක් වදියිද දන්නැහැ.
මෙතුමාට රටක් හැටියට සියලුදෙනාගේම සහයෝගය ලැබිය යුතුයි. තම රාජකාරිය හරියට කරන අතර කුඩ්ඩන් පාතාලයින් බේරාගැනීම සඳහා කිසිවෙකුත් රොද බැඳ ව්‍යංගව ඉදිරිපත් නොවේවා යැයි පතමු..!
පාතාලයින් බිහිවුණෙත් මෙයා පොලිසියේ ඉද්දිම නේද?
මෙයා පොලිසියට බැඳුණේ ගිය සතියේද?
හිතවත් ආදරණීය පොලිස්පතිතුමනි, මානව හිමිකම් කණ්ඩායම්වලට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. ආගමික හොරුන්ට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. උසාවිවලට හෝ නීතියට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. කරුණාකරලා ඒ හැමෝම මරන්න. නැත්නම් කිසිම විසඳුමක් නෑ. ඔවුන්ව හිරේ යවන එක මහ මෝඩ වැඩක්... වියදම බර සාමාන්‍ය ජනතාවට. මේ මැරයින් මරන එක පාපයක් නොවෙයි..
මයේ හිතේ මෙතුමාත් බැසිල් මයාත් එක්ක අමෙරිකාවේ ඉඳන් ගිය සතියේද කොහේද ආසියාවේ ආශ්චර්යය නමැති රටට ගොඩ බැස්සේ..!
පොලිසියේ මේ කටයුත්තට රටේ සියලු දෙනාගේම සහයෝගය ලැබිය යුතුයි.
කාට වෙඩි තියලා මැරුවත් ලක්ෂ 10යිනේ...
ඔයටික මහින්ද මහත්තයා LTTE එකට ඒ කාලේම කිව්වා...