(ආරියරත්න රණබාහු)
දිනෙන් දින ඉහළ යන පාතාල මැර කල්ලිවල ක්‍රියා මැඩ පැවැත්වීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
පොලිසියට ස්වාධීනව මේ සඳහා ක්‍රියා කිරීමට ඉඩදී ඇතැයි කී ඔහු රජයේ මැති ඇමැතිවරුන් පසුපස පාතාල සාමාජිකයින් සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයි ද කීවේය.
දෙමටගොඩ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අද (1) පැවැත් මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා එසේ කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැති චන්දිම වීරක්කොඩි මාමේ අපේ ගෙදර සහමුලින්ම ගිනි ගත්තා මට පාසල් යන්න උදව් කරන්න හබරාදුව මලලගම පදිංචි කේ. එච්. විජය කුමාරතුංග දුප්පත් ධීවර කාර්මිකයෙකි. කුඩා ලෑලි ගෙය පසුගිය 21 වන දින රාත්‍රියේ සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ විය. දැන් මේ පියාට සහ දියණියට යන එන මං නැත. අවාසනාවන්ත සිදු වීම කේ. එච්. සමෝධි මෙසේ විස්තර කළාය. මගේ වයස අවුරුදු දොළහයි. ඉගෙන ගන්නේ කටුකුරුන්ද ධාර්මික මහා විද්‍යාලයේ හයවන ශේ්‍රණියේ. අපේ අම්මා නැහැ. තාත්තායි මමයි ගෙදර ඉන්නේ. පසුගිය කාලයේ මගේ ඔළුව උඩට පොල් ගෙඩියක් වැටිලා තුවාල වුණා. තාත්තා රෑට කොග්ගල ඔයේ මාළු අල්ලන්න යනවා. තාත්තා අල්ලන මාළු විකුණලා තමයි අපි ජීවත් වෙන්නේ. තාත්තා මාළු අල්ලන්න ගියාම මම ළඟ තියෙන බාප්පලාගේ ගෙදරට යනවා. එදා රාත්‍රියෙත් තාත්තා මාළු අල්ලන්න ගියා. මම බාප්පලාගේ ගෙදරට ගියා. රාත්‍රි නවයට විතර පාඩම් කරන්න පොත් ගෙනියන්න මම ගෙදරට ආවා. අපිට කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ. ඉස්කෝලේ යන්න මට උදවු කරන්න. අපේ පුංචි ගේ හදා ගන්න උදව් කරන්න.
පලමුව මේවට සහයෝගය දෙන ඇමතිවරුන් මඩින්න
ඇයි ඉතින් ඕක වායු ඇමැති කියන්නේ
අපොයි කරයි කරයි ආණ්ඩු මාරු වුණත් එක්කනේ ඔය මැර ක්‍රියා වැඩිවුණේ. අපි කවුරුත් දන්නවානේ ඔය මාර නැගිටීම පිටුපස ඉන්න ඇමැති කවුද කියලත්, නිකන් බැරි ලොරි ටෝක් නොදී ඉන්න
ඩෙංගු හිස ඔසවනකොට ඒකට වැඩපිළිවළක් හදන්නෙ ටික දවසයි.