
(එච් චන්දන)
පුත්තලම ශාන්ත ඇන්ඩෘෘ විද්‍යාලයේ ස්ථාපන කර ඇති අ:පො:ස සමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථානයේ ගුරුවරු රාජකාරීයට පැමිණීමට ඉන්ධන ඉල්ලා අද 21 දහවල් උද්ඝෝෂණය නිරත වූහ.
දරුවන් වෙනුවෙන් තම රාජකාරීය ඉටු කිරීමට පැමිණීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර දෙන මෙන් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
දී ඇති අවසර පත්‍රයට ඉන්ධන නොලැබෙන බව ඔවුහු සදහන් කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd