
(එච් . චන්දන සහ හිරාන් ප්‍රියංකර)
පුත්තලම වනාතවිල්ළුව මාර්ගයේ 02 කණුව පුදේශයේ අද උදැසන සිදුවු රිය අනතුරකින් පුතා මියගොස් තාත්තා බරපතල ලෙස තුවාල ලබා ඇතැයි පුත්තලම පොලිසියේ රථ වාහන අංශය කියයි.
පුත්තලම සිට පැමිණි ලොරි රථයක් යතුරු පැදියක වැදීමෙන් මෙම අනතුරු සිදුවී තිබේ.
අනතුරෙන් පසු ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇත.
යතුරු පැදියේ ගමන් කළ පියා සහ පුතු වු මෙම අනතුරට මුහුණ පා ඇති අතර කපුර්අස්වර් කාන් 27 හැවරිදි පුතා පුත්තලම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබේ.
පියාද දැඩි ලෙස අසාධ්‍ය අයුරින් පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. සිද්ධිය පිළිබදව පුත්තලම පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වනු ලබයි
(ඡායාරූප: එච් . චන්දන)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පැනලා ගිය මිනීමරුවා සුරුට්ටු සිංහල පරයව අල්ලාගෙන ඇවිල්ලා පොලිසියට භාරදෙන්නේ නැතුව ,පුත්තලමේ ඉන්න තරුණ මුස්ලිම් කොල්ලන්ට කියලා මේකා මැරෙනකන්ම ගල් මුල් තඩි පොලු වලින් ගහලම මරන්න ඕනේ