බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිලියන්දල - කෑස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ අද (11) අලුයම 1 සිට 3 අතර කාලයේ දී ප්‍රදේශවාසීන් පීඩාකාරි අයුරින් යතුරුපැදි පැදවු පුද්ගලයන් 32 ක් යතුරුපැදි 14 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වුවන් කොට්ටාව,පන්නිපිටිය,මොරටුමුල්ල පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සියලු දෙනා කෑස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. යතුරුපැදි කරුවන් පමණක් නොවයි විශේෂයෙන් ත්‍රීවීලර් කාරයින් සහ ප්‍රයිවෙට් බස්රියදුරන්ද අත්අඩංගුවට ගන්න. ත්‍රීවීලර් කාරයින් මාර්ගවලට පිලලයක්. අපි දැන් කාර්වල වීඩියෝ කැමරා සවිකරගෙන ඉන්නේ.