බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිළියන්දල-කැස්බෑව මාර්ගයේ මහජනතාවට පීඩාකාරි ලෙස යතුරුපැදි පැදවු බව කියන 32 දෙනා හෙට (12) දක්වා රිමාන්ඩ් කිරිමට කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය අද (11) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ... හරිම කරදරයක් ඔය මිනිස්සු.. ඕකෙන්වත් පාඩමක් ඉගෙන ගනීද කියලා බලමු...
මේ රටේ ක්‍රමවේදයේ වැරැද්දක් මේක.. මිනිසුන්ගේ ඔලු හැදෙන්න වැඩසටහනක් ඕනේ...
කොහොමද පීඩාකාරී කියල අත්අඩංගුවට ගත්තේ? මහජනතාව හප්පා හප්පා යතුරුපැදිය පැදවුවාද? ශබ්දය වැඩි කියල අත්අඩංගුවට ගන්න නිශ්චිත ක්‍රමයක් තියෙනවද?