(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (Mizoram University) ආරාධනය මත එහි පැවැත්වෙන පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම පාඨලී චම්පික රණවක මහතාගේ ඉන්දීය සංචාරයේ අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙට බලය හුවමාරු වෙතැයි බියෙන් සියලු දෙනා එක පොකුරට වැඩ...
ධිවරයි, බිලී පිත්තයි, පනුවයි, මාලුවයි
ඕකව ඔහෙම තියා ගන්න.මෙහෙට එපා හොදේ