හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා දැනට බන්ධනාගාරගතව සිටින පාඨලී චම්පික රණවක මහතා හමුවීමට අද (21) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය.



(ඡායාරූප - ගයාන් අමරසේකර)
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා දැනට බන්ධනාගාරගතව සිටින පාඨලී චම්පික රණවක මහතා හමුවීමට අද (21) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය.



(ඡායාරූප - ගයාන් අමරසේකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරින් ඔත්පල වුනු කෙනා නෙවෙයි, අනතුර සිදුකරපු කෙනාගේ සුවදුක් බැලීමෙන් අපි හරිම වෙනස් ජාතියක් බව පෙන්වාදී තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ ඔහු වටා සිටින අන්ත පරාජිතයන් එක්සත් ජාතික පක්ෂයට කරන හානිය අපමණයි. රනිල්ගෙන් පසු පක්ෂ නායකත්වය හිමිවන්නේ උගත්, බුද්ධිමත් නීතිය පිළිබඳ දැනුමක් තිබෙන ඉවසීමක් තිබෙන කෙනෙකු මිස සජිත් ඔබට නම් නොවේ. සිරිකොත මන්දිරයට ගල් ගස්සවා. බලහත් කාරයෙන් නායකත්වය පහර ගැනීමට උත්සාහ කළ අන්තවාදී කණඩායමට සහ එයට නායකත්වය දුන් පුද්ගලයින් හට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දීමට කිසිවකු කැමති නැත. සජිත් වටා සිටින පිරිස සජිත්ව "මෝඩයට" අන්දවා ඔවුන්ගේ පදයට නැටවීමට හැකි බව දන්නා නිසා ඔවුන් සජිත්ව ඉල්ලා සිටියි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබෙන බව සජිත් සහ අන්තවාදී කණඩායමට තවම නොතේරීම ගැන අප කණගාටු වෙමු. එක්සත් ජාතික පක්ෂය යනු මහත්වරුන්ගේ පක්ෂයක් සහ සුදුස්සාට සුදුසු තැන දෙන පක්ෂයකි. ගම මට්ටමින් සජිත් පක්ෂ නායකත්වයට ජනප්‍රිය වුවත් උගත්, බුද්ධිමත් ජනතාවගේ තේරීම සජිත් නොවේ. ඔහුගේ පියා එක්සත් ජාතික පක්ෂයට කළ ඇතැම් කටයුතු නිසා පක්ෂය අන්ත පරාජවිය. ඉන්පසු පක්ෂය ගොඩනැගුවේ රනිල්ය. සජිත් අවස්ථාවාදී මෝඩ සිල්ලර දේශපාලකයකු නොවී ඔබගේ තරම ඔබම තේරුම් ගන්නට බුද්ධියක් නැතිද?...
එහෙ ඉන්න ඕනෑ අය යනවා හිරේ ගිය අයගේ සැපදුක් බලන්න.
අපි පාඨලීට දිගට හරහට දොස් කියනවා තමයි. නමුත් ඔය අනතුර වූ දවස්වලම වාර්තා වුණා ඒ තරුණයෝ දෙන්න බලපත්‍ර නැති මෝටර් සයිකලයක් පාරේ වැරදි විදිහට පදවාගෙන ඇවිත් පාඨලීගේ වාහනේ හැප්පුවා කියලා. නමුත් මෙයා පැනලා ගිය නිසා සත්‍යය හෙළිවුණේ නැහැ. එක අතකට හිතෙනවා, මීට වඩා මිනී මරපු අය අගේට වැජඹෙද්දී අපි මේ මනුස්සයට තඩි බාන එක හරිද කියලා.
අපරාධකාරයින් රකින්නේ නෑ කිව්ව කෙනා නේද මේ? අද අපරාධකාරයින් වෙනුවෙන් පෙනීසිටින්නේ...
මීළඟ මහමැතිවරණයේදී රන්ජන් රාමනායක හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්...
අසඩක්, ඔයාට ලයිසන් තියනවද මම දන්නෑ. හැබැයි පිටිපස්සෙන් ඇවිත් වාහනයක් හැප්පුවාම වැරදිකාරයා කව්ද කියලා දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න...
රජකම් කෙරුවත් කළකම් ගෙවන්න ඕනේ...
මොහුගේ ඊළඟ විසිට් එක ගානියා ෆ්‍රැන්සිස් බලන්න.
අපරාදේ ඔය ගමන්ම අර සුවිස් නාටකයේ ටානියාවත් බලලා එන්නයි තිබුනේ...
මමත් පාට ලී බලන්න මොරටුවට ගියා... බාල ලී තමයි පාටකර තිබුනේ. හොඳ ලී පාට කර තිබුනේ නැත..
වැලිකඩ හිරගෙදර පාරේ "මයික්" තියාගෙන රැකගෙන ඉන්නවාද? දේශපාලකයෙක් එයි කියලා.. නැතිනම් මම යනවා පාඨලී බලන්න. ඒ නිසා පොටෝ ගන්න පණිවිඩ යවා ගෙන්වා ගන්නවද?
" ඒ තරුණයෝ දෙන්න බලපත්‍ර නැති මෝටර් සයිකලයක් පාරේ වැරදි විදිහට පදවාගෙන ඇවිත් පාඨලීගේ වාහනේ හැප්පුවා කියලා." ඇයි හලෝ ඔහේ කොහෙද ඉන්නේ. ඔහෙලා මොනවා කියවලාද මේ සම්බන්ධව කරුණු කාරණා සොයා ගන්නේ? අහන්න සොලිසිටර් ජනරාල් ඉදිරිපත් කරන පැමිණිල්ලේ කියන දේවල්... පොලිස් නිලධාරින් කියන දේවල්... ඒ ගොල්ලෝ ඉහළින් එන නියෝගවලට අනුව පැමිණිල්ල වෙනස් කරපු හැටි... විද්‍යුත් නාලිකාවල ප්‍රවෘත්තිවලට සවන් දෙන්න. නිකන් මැට්ටෙක් වගේ මෙතන ලියන අදහස් වලින් සිද්ධිය තේරුම් ගන්න හදන්න එපා...
විනිවිද, මෙහි පලවෙන මෝඩ කතා කියෙව්වාම ඔබගේ නිවැරදි අදහස් කියවීමට ලැබීම පුදුමයක්...
මේ ආණ්ඩුව විපක්ෂේ ඉන්න කාලේ කලින් හිටපු ආණ්ඩුවට බැන්නා සාක්ෂි තියෙද්දී රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා සහ අසාඩ් සාලි හිරේ දාන්නේ නැහැ කියලා. සිංහල ඡන්ද ගන්නත් දැන් ඉන්න ආණ්ඩුව ඒ කතාව පාවිච්චි කෙරුවා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා මාසයක් වෙනවා. තවමත් රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා සහ අසාඩ් සාලි ඉන්නේ එළියේ. චම්පික රණවක ඉන්නේ ඇතුලේ...
දීකිරට බළලුත් සාක්කි...
පක්ෂ නායකත්වයට සුදුසුම පාඨලී හෝ සරත් ෆොන්සේකා...!!!
සජිත් පාඨලීව බලන්න බන්ධනාගාරයට යන්නේ ඡන්දෙට වැඩකරපු නිසාලු නැතිව කෙනෙකුට කරදරයක් වෙලා අමාරුවේ වැටිලා ඉන්න නිසා නොවේ... මෙහෙමත් මෝඩ සහ අවස්ථාවාදී කතා තමයි කියන්නේ..