(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව අද (24) පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට ළගා නොවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම නෞකාව පිළිබඳව කළ විමසුමකදී බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ ‘නැව තවම ආවේ නෑ’ ලෙසය.
එම නෞකාව ශ්‍රී ලංකාවට ඊයේ පෙරවරුවේ ළගාවන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (23) පෙරවරුවේ පැවසූ අතර එම නෞකාව පෙරේදා පෙරවරුවේ පැමිණෙන බව අමාත්‍ය විජේසේකර මහතා මීට පෙර පවසා තිබුණි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙට්‍රල් නැවට බාලගිරි දෝෂයද?
amara Friday, 24 June 2022 06:10 PM
නැවේ නම මොකද්ද කිව්වොත් අපි ගෙනැල්ලා දෙනවා...
69 sri 2019 Friday, 24 June 2022 08:08 PM
නැවේ ටයර් ඔක්කොගේම හුළං බැහැලා තියෙන්නේ මුහුදු මැදදිලුනේ. දැන් ඇමැතිවරයා දස අතේ කල්පනා කරනවාලු මොකද කරන්නේ කියලා එහෙම කිව්වේ මම නොවෙයි හොඳේ.. 2019/2020 කාලේ ඡන්දය සදහා මහන්සි වෙච්චි රියන් භාගෙ කෙනෙක්...
BamunuarachchiSaturday, 25 June 2022 09:40 AM
නැව එන පාරදිගේ කඩාකප්පල්කාරී ජෙප්පෝ ඇණ තියලා.
APerera Friday, 24 June 2022 10:12 PM
ඇමැතිලා ඔක්කොම මාධ්‍ය ප්‍රකාශකයින් වෙලා වගේ. ඊටත් වඩා, ජනතාව නොමග යවන බොරු ප්‍රකාශ...!
Lal Saturday, 25 June 2022 08:12 AM
මින් ඇමැතිලා වෙනකොට අපි මැරෙන්නයි තිබ්බේ...!
Bamunuarachchi Saturday, 25 June 2022 09:37 AM
නැහැ, ඩොලර් නැති බහිරව දෝෂය..!
gampila Saturday, 25 June 2022 03:02 PM
මේ මොකද මේ? ගොට්ටේ හිලක්ද?
BamunuarachchiSunday, 26 June 2022 08:11 AM
හලෝ රටේ ඩොලර් නැතිකම ගොට්ටේ හිල නොවෙයි ඔහෙලා 1960 සිට පිනට කාපු එකේ හා ආණ්ඩු පිනට දීපු එකේ ප්‍රතිඵල. ඩොලර් දීලා ගෙනාපු පොහොර ටික නොමිලේ අරන් අස්වැන්න විකුණන්නේ මොළකාරයාට. දහස් ගණනින් වියදම් කර ටියුෂන් අරන් විශ්ව විද්‍යාල ගියාම අපි තව රුපියල් 5000ක් දීලා උගන්වන්නේ පිනට... වැඩනොකර වර්ජනය කරන අයට පඩි ගෙවන්නේ පිනට... වැඩිගාණට ඩොලර් දීලා ඉන්ධන ගෙනැල්ලා අඩුගාණට මෙහෙ දීලා ඔහෙලා ලබපු ලාභ හා රජය ලබපු පාඩු තමයි දැන් ගෙවන්නේ... පෝලිම්වල ඉඳලා ගෙවන්න. මේක අවුරුදු 21/2කින් ඇති වෙච්චි හිරවීමක් නොවෙයි, රබර් දීලා ගත්තු සහල් නොමිලේ කාපු කාලේ සිට ආපු හිරවීමක්. යතාර්ථය ඕකයි හලෝ...