
ඇමෙරිකාව ඇතුළු රටවල් රුසියාවට පහර දුන්නොත්, රුසියාව එම රටවල සෑම අස්සක් මුල්ලක්ම ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කරනවා යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශය ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ උදහසට ලක් වී ඇත.
බයිඩන් ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ රුසියන් ජනාධිපතිවරයාගේ තර්ජනවලට තමන් බියක් නොදක්වන බවය.
‘ඇමෙරිකාව ඕනෑම වෙලාවක රුසියාව සමග හැප්පෙන්න සූදානමින් ඉන්නවා. නේටෝ සංවිධානයේ සෑම සාමාජික රටක්ම රුසියාව සමග හැප්පෙන්න සීරුවෙන් ඉන්නවා. අපි බය නැහැ’ යැයි ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය නැතිනම් ගිහින් ගහන්නකෝ පොළවට සමතලා වෙන්න...!
අනේ මේ බයිඩන් මහත්තයෝ පිස්සු නම් කෙලින්න හදන්න ලෑස්තිවෙන්න වෙන්න එපා මේ වෙලාවේ. ඔයගොල්ලෝ කෙලගන්නකොට අපිට තමයි වදින්නේ.යුක්‍රේන් වලට ගහල මෙහෙමනම් අමෙරිකාවට ගැහුවොත් කොහොම හිටීද.
පම්පෝය උමතුවක්