(ඩයනා උදයංගනී)
කොවීඩ් -19 ආසාදිතයන් තවත් 396ක් වාර්තා වෙයි. අද වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන ඒ අනුව 1699 දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 109816 දක්වා ඉහළ ගියේය. සුවය ලැබූ ගණන 96478 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් පන්සල්, පල්ලි, කෝවිල්වල ලවුඩ්ස්පීකර් දානවා උදේ, හවස.... ඒ සද්දෙට මිනිස්සු එම ස්ථානවලට එනවා..