අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු යන මහත්වරු ලබන මස 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අද (23) අධිකරණය නියම කර තිබේ.
පාස්කු ප්රහාරය සම්බන්ධ සිද්ධින්ට ඔවුහු මෙලෙස සිරගත කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමසිරිට අනුව, එයාගේ සිහින රැකියාව එයාට හම්බවෙලා... හිරේ යනවා උසාවි එනවා... හිරේ යනවා උසාවි එනවා... දේශපාලුවෝ පස්සෙ යනවාට එක අතකින් හොද වැඩේ..
ලොකු දෙන්නය ඇතුලට ගන්නේ කවදද?
එක්කෝ ඒ අත්තේ එල්ලිලා ඉන්න වෙනවා, නැත්නම් මේ අත්තේ එල්ලිලා ඉන්න වෙනවා. ඕනවට වඩා කිට්ටු වෙන්න එපා කියල ඉන්න හතරදෙනා අතරේ රජවරුත් ඉන්න බව රජයේ සේවකයෝ මතක තබා ගන්නම ඕන. මේ වැඩේදි රනිලුත් කිව්වනේ පාස්කු ප්රහාරය ගැන එයාවත් දැනුවත් කලේ නැහැ කියලා. ඔන්න එතකොට අතු දෙකම හැලුන. ඒ හින්ද දැන් ඉතින් නීතිය අනුව වැඩ සිද්ද වෙනවා. අතු දෙකෙන් එකක හරියට එල්ලිලා හිටිය නම් කවුරුහරි නීතිය නමල දෙනවනේ.