IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පූජා කළාට පස්සේ හරි මල් වට්ටියට අත ගහන්න

(අංජුල මහික වීරරත්න)

පවතින ක්‍රමය වෙනස් කරන්නැයි උද්ඝෝෂණය කළ විපක්ෂය රටේ සැබෑ වෙනසක් වෙමින් තිබිය දී පාර්ලිමේන්තුවේ ද නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජනතාව විපක්ෂයට වඩා අවදියෙන් සිටින බව සියඹලාපිටිය මහතා කීය.

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් සියඹලාපිටිය මහතා කීවේ බෞද්ධ දර්ශනයට අනුව මල් වට්ටිය පූජා කරන අවස්ථාවේ ඊට අත ගැසීමට පැකුළුණු කෙනකුට පූජා කළ පසු අත ගැසීමෙන් ද එම අනිසංශ ම හිමි බවයි.

සෙසු ආගම්වල ද පව් සමා කිරීමේ ක්‍රමයන් බවතින නිසා  ඒ අනුව හෝ ජනාධිපතිවරයාගේ වත්මන් වැඩපිළිවෙළ සමග එක් වන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ යැයි සඳහන් කළේය.



අදහස් (1)

පූජා කළාට පස්සේ හරි මල් වට්ටියට අත ගහන්න

පිටරටවැසියා Thursday, 08 February 2024 03:04 PM

දන්නවද? ඔය සියල්ලන්වම පත්කරපු ජනතාව විසින්ම, ඊළඟ මැතිවරණයේදී ඔය සියල්ලන්වම ආපසු ගෙදර යවපුවාම, බෞද්ධ දර්ශනයට අනුව එම අනිසංශම හිමිබව..!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site