රජයේ පාසල්වලට පළමුවැනි වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික මහෝත්සවය ගාල්ලේ මහින්ද විද්‍යාලයේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිතයා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ය.

තුන් ලක්ෂ හතළිස් දහසක් සිසුහු අද පළමු වසරට ඇතුළත් වූහ.

_DSC5855 _DSC5858

ඡායාරූප - වේරගොඩගේ සජීව විජේවීර

බණ්ඩාරගම, වල්ගම ශ්‍රී සද්ධාතිස්ස විදුහල්පති වීදාගම කස්සප හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සිසුන්ට පිරිත් දේශනා කර සෙත් පැතීය.

DSC01833 DSC01834 DSC01841

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

ගම්පහ කිඹුල්ගොඩ ප්‍රදේශයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම.

20150119_101419 20150119_101555

ඡායාරූප - තිලකරත්න දිසානායක

දිවුලපිටිය මඩිතියවල ප්‍රාථමික විදුහලේ 2015 වසර සඳහා පළමු වසරට ඇතුළත් කෙරැැණු නවක සිසුන් පෙරහරින් කැදවාගෙන ගිය අවස්ථාව. 

SAM_7087 SAM_7089

ඡායාරූප - පුෂ්පකුමාර මල්ලවආරච්චි

අඟුණකොළපැලැස්ස අලුත්වැව ප්‍රාථමික විදුහලේ පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීම හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

IMG_0209 IMG_0216

ඡායාරූප - විමල් ගරුසිංහ