ඡන්ද සමයේ තැපැල් සේවකයකුට පහර දී හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 40ක් පැහැර ගෙන රාජකාරියට බාධා කළැයි සැක පිට ඌව පළාත් ඇමැති සෙන්දිල් තොණ්ඩමන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා වෙත මින් මද වෙලාවකට පෙර නීතීවේදියකු මගින් බාර විය.
ඡායාරූපය - කෝගුලන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ බැඳලා දාන්න. (නදී)