‘ගමේ බලය ගමට දෙන්න ගමෙන් ගමට පක්ෂ පාට නැති ජන අරගලය’ යනුවෙන් පළාත් පාලන ජන්දය වහා පවත්වන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් පැවති විරෝධතාවක් හා අත්සන් දස ලක්ෂයක පෙත්සමක් අත්සන් කිරිම රටපුරා අද (31) ආරම්භ විය.
එහි එක් අදියරක් මිගමුව නගරයේ දී මහනගර සභාවේ කපිල නන්දන මහතාගේ මුලිකත්වයෙන් පැවැත්විණි.
තවත් අදියරක් කරණ්දෙනිය මැතිවරණ කොට්ඨාසයේ අම්පේගම මංසන්ධියේදී දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(කරන්දෙණිය )
(මීගමුව)
විඩියෝ - දිපාල් ද සිල්වා
![4_1_2015_10_02_AM_0001[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/4_1_2015_10_02_AM_00011.jpg)
![4_1_2015_10_03_AM_0001[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/4_1_2015_10_03_AM_00011.jpg)
![4_1_2015_10_06_AM_0001[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/4_1_2015_10_06_AM_00011.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම ප්‍රාදේශීය සභා අහෝසි කළ යුතුයි. මේවල ඉන්න කට්ටිය මහජන සල්ලි හොරකමේ යෙදෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නෑ. ගමේ වැඩ ටික ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම සේවක හරහා කළ හැකිය. (ම)
ඕවා අපි ඉල්ලන්න ඕනෑ ඒවා නොවෙයි. ආණ්ඩුවක් වුණාම ලැජ්ජාවක් තියනවා නම් ඒවා වෙලාවට තියන්න ඕනෑ. කණකොක් සුද පෙනෙන්නේ ඉගිලෙනවිටලු (නි)
අම්මේ! රට හදන්න තියෙන කැක්කුම. පුදුමත් හිතෙනවා. මෙවන් ජනතා සේවකයන් සිටින රටක් මේ වගේ සුඛිත මුදිත වන එක අහන්න දෙයක්යැ (නි)