සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡුන්ද නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයින්ගේ සහාය අවශ්‍ය නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා තීරණය කරයි. ඔහු මේ බව පක්‍ෂ ලේකම්වරුනට හා ස්වාධීන කණ්ඩායම් නායකයනට දැන්වීයග දෙමළ ජාතික සංධානය විදේශීය නිරීක්ෂකයන්ගේ සහාය අවශ්‍ය බව මැතිවරණ කොමසාරිස්ට දන්වා තිබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරීක්ෂකයෝ ඕනෙත් නැහැ.අපේක්ෂකයෝ ඕනෙත් නැහැ. (නි)
නිරීක්ෂකයන් මොකටද අපේක්ෂකයන් ඉන්දැද්දි. (නි)
ඒකත් ජයසිරි මංගලම් කිවුවලු. (නි)
අනේ මේ ඡන්දය නම් ඕනෙත් නැහැ. (නි)
ඇයි අපේ කට්ටිය ඉන්නේ? (නි)
මොකෝ ඉතිං අපි හොර කරනවායැ? නේද මෙයා? (නි)
ඉතා හොදයි.. ඔවුන් ආවා කියලා මොනවා කරන්නද?(නු)