පෝල් පොග්බා කියන්නෙ ප්‍රංශ කණ්ඩායමේ නැගී එන තරුණ දක්ෂ ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. පසුගිය සතිය පෝල් පොග්බා ගැන දැඩි මතවාද ඇති කරපු කාලයක්. ඒ ජුවෙන්ටස් කණ්ඩායමේ සිට තමන් පෙර සිටි මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට පැමිණීමත් සමගයි. ඔහු එසේ පැමිණෙන්නේ ලොව වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙසින්. ඒ අනුව මෙතෙක් එම ස්ථානය රැකගෙන සිටි ගැරත් බේල් දෙවැනි ස්ථානයට වැටෙනවා. මේ ජුවෙන්ටස්හී ක්‍රීඩා කළ සමයේ පෝල් ලේබයිල් පොග්බාගේ හැකියාවන් පෙන්වීමට ජුවෙන්ටස් කණ්ඩායම විසින් නිකුත් කළ වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd