විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 139 ක් රැස්කළේය.
ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 4 ට 139 (මහේල ජයවර්ධන 42, තිලකරත්න ඩිල්ෂාන් 35, කුමාර් සංගක්කාර 18, ජීවන් මෙන්ඩිස් 15, තිසර පෙරේරා නොදැවී 11, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 10)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිල්ශාන් මොකද කළේ? (නි)
මාලිංගට කොහොමද ? (ස)
පන්දු රැකීම ගැන නම් මීට වැඩිය සිතා බැලිය යුතුයි. (නි)
මේ තණතීරුව පන්දුවලට පහරදීමට අපහසු තණතීරුවක් .ඒ නිසා අනවශ්‍ය ලෙස ක්‍රීඩකයින්ට දෝෂාරෝපණය නොකරන්න (ස)