ලෝක ක‍්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානු කි‍්‍රකට් තරු අතර මේ මස 20 සහ 21 දෙදින කරච්චිහිදී පැවැත්වීමට නියමිත විස්සයි20 කි‍්‍රකට් ප‍්‍රදර්ශන තරග දෙකේදී ලෝක පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය කටයුතු කරයි.
ලෝක කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප‍්‍රිකානු පිලේ හිටපු ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත වේ. ලෝක පිලේ කළමණාකරු ලෙස හිටපු කොදෙව් පිතිකරු ඇල්වින් කලිචරන් කටයුතු කරයි. කොදෙව් පිලේ හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන රිකාඩෝ පවෙල්, ස්ටීවන් ටේලර්, ජර්මීන් ලෝසන්ද, දකුණු අප‍්‍රිකානු පිලේ හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන ජස්ටින් කෙම්ප් සහ ලූට්ස් බොස්මන් ද ලෝක කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ත්‍රීතිමා කොහොම හරි ලකුණු පහකට වඩා ගන්න් (අ)
සුභපතනවා සනත්, නියමයි.....