
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
චෙන්නායි MGM රෝහලේදී සිදු කෙරුණු සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතකි.
වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්වී නොමිලේ මෙම සැත්කම සිදුකර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ සත් ක්‍රියාවක්... ඉදිරියේදී ඉන්දීය හා පාකිස්ථාන ජාතීන්ගේ සමගිය වර්ධනය වීමට හොඳ අවස්ථාවක්. ලෝකයේ ආගම් බේද, ජාති බේද, කුල බේද, වර්ණ බේද, උස් පහත්කම් පරදා මිනිස්කම ජයගත් මෙහොතක් බව ලෝකයම තේරුම් ගනීවි..!
මේක තමයි සැබේ සංහිඳියාව. ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශපාලන මත ගැටුම් තියනවා. නමුත් ඉන්දියාව ජනතාව මෙතන දේශපාලනය පරදුවට තබමින් මෙම ලෙඩාව ජීවත් කරවන්න කරපු උතුම් කාර්යක්. මෙහෙ ලංකාවත් ජනතාව අතර හොඳටම සංහිඳියාව අදටත් තියනවා. ඒ නිසා නේ ඕනෙම ආපදාවලදී ජනතාව ඉදිරියට එවින් කටයුතු කරන්නේ. නමුත් දේශපාලකයෝ තමයි ජනතාව අතර බේදය ඇති කරන්නේ.