(ටෝනි කරුණානායක)
මැලේසියා ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන කටුනායක ගුවන්තොටුපොළින් මැලේසියාවට යාමට තැත් කළ පාකිස්තාන ජාතිකයන් දෙදෙනකුට මිනුවන්ගොඩ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 2ක දඩයක් නියම කළාය.
පාකිස්තාන ජාතිකයන් වන සජාජ් කාන් සහ මොහොමඩ් අසාද් කාන් යන දෙදෙනාට එසේ දඩ නියම විය.
දඩ නියම වූ පාකිස්තාන ජාතිකයන් දඩ මුදල් ගෙවීමන් පසු පාකිස්තානයට පිටුවහල් කිරීමටද නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd