මැතිවරණ කළ යුත්තේ පක්‍ෂයේ සියලූ දෙනාම එක්වීමෙන්. තනි තනිව ඡන්ද කිරීමෙන් කවදාවත් ජයක් නෑ. නායකත්වයට පොර නොකා සියලූ දෙනාම එකට වැඩ කළ යුතුය. පක්‍ෂයට හරි නායකයකු එක් නායකයකු සිටිය යුතුය. කරු ජයසූරිය මහතා එක පැත්තක යවා සජිත් පේ‍්‍රමදාස තව පැත්ත යවා පක්‍ෂය ගොඩගන්න බැහැ. උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාමියෝ එසේ අනුශාසනයක් කළේ ගම්පහ දිස්ති‍්‍රක් මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වට වැඩක් නැහැ අපේ හාමුදුරුවනේ..!(නු)
කවදාද ආකර්ශණීය නායකයෙක් එන්නේ.. දෙවෙනි පෙළ නායකයකු මටනම් පේන තෙක් මානෙක නැහැ..!(නු)
රුවන් විජයවර්ධන මහත්තයා හොදයි නායක කමට..!!(නු)
අශ්වයා ගියාට පසුව ස්තාලය වසා වැඩක් නැත..!!(නු)
මා කිසිම දේශපාලන පක්ශයකට මේ වන තුරු චන්දය දී නොමැත. නමුත් ම කිසිම පක්ශයකට කමති නැත. මන්ද, මා උපයන දෙයින් මගේ ජීවිතය ගෙන යනු විනා..,කිසිවකු මට දෙන්නේ නැත.
මා කිසිම රටක, මෙතරම් බලලෝභී, කෑදර පාලකයන් දැක හෝ අසා නැත. (නි)
සප්ත අපරිහානී ධර්ම පිළිපදින්න එවිට ජයගත හැකිය..!(නු)
ඕක ගිහිං රනිල්මහත්තයට කියන්න..!(නු)
හාමුදුරැවොත් ඒක ගොඩගන්න තමා එදා ඉදලා බලන්නෙ..!!(නු)
හැමෝම එකතුවුණොත් හොද ප්‍රතිඵලයක් ගන් පුළුවං.. පළාත් තුනේ මැතිවරණයෙන් ඒක පැහැදිළිවෙනවා..(නු)
දැං ඉන්නෙ බැරි අලි..!!(නු)
දැං ඉන්න අලි ටික වගාලිං වලට වැටිලා ඉන්නෙ.. (නු)
අපිට හාමුදුරුවෝ අවශ්‍ය දේශපාලනයට නොවෙයි. ඒ වගේම දේශපාලකයින්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බණ අහන්න නෙවෙයි. දැන් පේනවනේ හාමුදුරුවෝ දේශපාලනයට ඇවිත් වෙලා තියෙන විනාශය. ඒ නිසා අනේ මගේ බුදු, හාමුදුරුවනේ, ඔබ වහන්සේ, දේශපාලනයට විචාරකයෙක් වෙන්න එපා. තෙරුවන් සරණයි! (නි)
මේක අදාල අයගේ මුහුණටම කියන්න හාමුදුරුවනේ (නි)
ප්‍රයෝගික කතාවක්
ඕක තමයි අපිත් කියන්නේ (දී)
පින්කරන හාමුදුරුවනේ, කොහොම බැලුවත් අපේ රටට ආදරය කරන අය හොයාගන්න හරිම අමාරුයි (නි)
ඕක තමයි රටේ හැමෝම කියන්නේ (දී)
මහා සංගයාවහන්සේලාගේත් එකමුතුවක් පෙනෙන්නට නැහැනේ..!(නු)
100% ඇත්ත කතාවක් ඒ
මම හිතන්නේ බෞද්ධ භික්ෂුවක් විසින් දේශපාලනයට අදාල දේවල් කතා නොකළ යුතුයි. (නි)
ඉස්සර නායකයන්ට තිබුණා ප්‍රතිපත්ති කියල ජාතියක්. අද සියලු නායකයන්ට තියෙන්නේ වෙනත් අරමුණු. ඉතින් මොකටද බණ? (නි)
පෙරමුණ තිත්තවෙලා වගේ..(ස)
අනේ හාමුදුරුවනේ, පක්ෂය ගැන අපි බලාගන්නම්. ඔබවහන්සේලා ඉතුරු වෙලා තියෙන පිළිම ටික බලාගන්න. (නි)
අපට එක්සත් ජාතික පක්ෂය සදහා නව නායකයෙක් අවශ්‍යයි..!(නු)
දැන් ලංකාවේ විපක්ෂයක් නැහැ.ඔහොමම තියෙනකම් දිනන්නේ රජයමයි..(නු)
දිවංගත ඩඩ්ලි සේනානායක මහත්තා පසු බිහිවූ නායකයන් බලයට කෑදර වූ අය.. එතුමා අමරණීයයි..!(නු)
ඔවු එක් හරි. දැන් සජිත්ට නායකත්වය දියයුතුයි. (නි)
මෙයාලාගේ එකමුතුව පක්ෂයේ දියුණුවයි..!(නු)
ඇත්තම කියනවානම් ඔය පක්‍ෂයේ කවුරු නායකය වුණත් අපට කිසිම සෙතක් වෙන එකක් නැහැ . ඔය කවුරුත් බලය තිබුන කාලේ කරපු කියපු දේවල් අපිට අමතක නැහැ . ඔය පක්‍ෂයේ හිටපු නායකයන් තමයි මේ රට කෑවේ. (නි)
අදහස හොදයි ලොකු හාමුදුරුවනේ.. වැඩේ තියෙන්නේ ඔය බන අහන නායකයෝ හරියට වැඩ කරයිද කියන එකයි..!!(නු)
කෙලින්ම දේශනාකරන්නකෝ නව නායකත්වයක් පක්ෂය බලාපොරොත්තු වෙනවා කියලා..!(නු)
මහ නා හිමියනේ හැම ලාංකිකයෙක්ම කියන්නේ ඕක තමයි..(නු)
රන්ල් තමයි හරි නායකයා.. අනිත් අය උදව් කරන්න ඕන කකුලෙන් අදින්නේ නැතිව.. (නු)
ඔය කවුරුත් එකයි හාමුදරුවනේ..!(නු)
දොස්තරල වැඩි වෙනකොට ලෙඩා මැරෙනව කියන්නෙ මේවට තමයි අපේ හාමුදුරුවනේ (නු)