හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ රැස්වීමකට මින් මද වේලාවකට පෙර පැමිණියේය. අවට රැස්ව සිටි පාක්ෂිකයෝ ඔහු පිළිගත්හ.
‘අපට මහින්ද ඕනෑ‘ යනුවෙන් ඔවුහු කෑකෝ ගැසූහ.
පක්ෂයේ පත් කළ මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී එම පුරප්පාඩුවට හිටපු ජනපති පත් කළ යුතු යැයි එහි පැමිණි බොහෝ දෙනාගේ මතය විය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවියට ඔහු පත් කර ගත යුතු යැයි ඔවුහු කියා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනක, ලක්ෂ 57 ක සිංහල බෞද්ධ ඡන්ද ජනතාව මහින්ද මහතා සමඟයි (නි)
අනේ! දැන්වත් ඔය කැන කියන දේවල් හොඳින් සිතාබලා කරන්න (නි)
දැන් ඔබතුමා විවේක සුවයෙන් ඉන්න, විශ්‍රාම ගන්න කියලයි මම නම් කියන්නේ (නි)
නැවත පැමිණෙන්න ජනපතිඳුනි (නදී)
ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැත. ඔබතුමා රටට කළ සේවය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත. එම ගෞරවය රැකගන්න (නි)
අපි ලග ෆයිල් තියෙනවා.ඒවා ලගදීම එලියට ගන්නවා. (නදී)
ෆොන්සේකාට කළ වැඩේ කරන්න. නැත්නම් මේ මනුස්සයා ලංකාව විනාශ කරනවා. ජන මතයට හිස නමන්න බැහැ. දිනුවා නම් කොහොම වෙයිද ? (නදී)
මහජන මතයට ගරු කරන්න පුරුදු වෙන්න (දිල්)
අපේ බලාපොරොත්තුව ඔබ පමණි. ජය වේවා ! (නදී)
අනිවාර්යෙන් අපේ ජනාදිපති මහින්ද රාජපක්ෂ. ඔබ අාපහු එන්න. අපේ මහින්ද රාජපක්ෂට ජය වේවා. අපි තාමත් ඔබට ආදරෙයි (නදී)
කිසිවකුගෙනුත් පළි නොගන්න එකට ස්තූවන්ත වෙන්න නව ජනපතිතුමන්ට (දිල්)
සහෝදරවරු ලවා හොරකම් කර ඔවුන් පිටමං කර තවත් ඉව අල්ල අල්ල එනවා (නදී)
මේ රට හදන්ට පුළුවන් මහින්දට විතරයි. අපිට මහින්ද ඕනේ (නදී)
ඔබ තුමා තමා රටට අවශ්‍ය අපේ ජනපති තුමනි....අපිව තනිකර දාල යන්න එපා...අපි කරපු වරද කුමක්ද අපිට මෙහෙම උනේ ....නැවත පැමිණෙන්න ආඩම්බර කර තාත්තී!!! ඔබට දීර්ගායු වේවා ! තෙරුවන් සරණි !!! (අ)
සිංහල අපගේ ජනපති මහින්ද (නදී)
සමහර අයට හොර කරලා දැන් නැති උනාම මොකක්ද වගේ ඇති. (නදී)
උත්සහ කරන්න (නදී)
දැන් පරක්කු වැඩියි. කනගාටුයි (නදී)
මහින්ද ඕනේ තව හොරකම් කරන්නද? ගත්තු හරිය මදිද? (නදී)
අනිවාර්යෙන්ම කළ යුතුමයි (නදී)
රටේ මහ ජනතාවගෙන් ප්‍රතික්ෂේප උනාට පස්සේ අායෙත් පාක්ෂිකයෝ රවටන්න හදනවා වගේ. (නදී)
ඔව් මහින්ද පාර්ලිමේන්තුවට ආ යුතුයි (නදී)
දේශය බේරාදුන් ඔබතුමාගේ ගමන මෙයින් නිමකළ නොහැක. ඔබතුමා පසු පසට තැබූ පය නව ජවයකින් ඉදිරියට තියන්න දේශය ඔබ එනතුරු දෑස් දල්වා බලාසිටි 'චිරං ජයතු පොදුජන ජනපති ' (නදී)
සිංහල මාතෘ භූමිය රැකගන්න ඔබව නැවත පිබිදීම අත්‍ය අවශ්‍යයි (නදී)
ආත්ම ගෞරවය රැක ගෙන විශ්‍රාම යන එක තමා හොඳ (නදී)
දැන් මෙහි වෙනසක් විය යුතුයි.(හේ)
වැඩක් නෑ දැන් ඒකට පරක්කු වැඩියි.(හේ)
මමත් හිතනවා විපක්ෂ නායක ධුරයට එතුමා සිදුසුයි කියලා.. ඒ වගේම විපක්ෂයට එතුමා යටතේ පසුපෙළ නායකත්යාවක් නිර්මාණය කරගැනීම වඩා හොදයි.(හේ)
නිදහස් නිවහල් රටක් අපට බිහිකල අපේ ජනදිපතිතුමනි, යලිත් අප වෙත එන්න.(හේ)
බලය බලය සහ බලය ....අහෝ කවදා නිවන් දකීද?(හේ)
උතුරේ ලක්ෂ 9ම දෙමළ ඡන්ද නොවේ. (ස)
අපේ බලාපොරොත්තුව ඔබ පමණි. (නි)
එයාව රටට එපා නම් අපි මොනවා කරන්නද? (නි)
මෙයයි සත්‍යය! (නි)
ඔබ අපිට අවශ්‍යයි (නි)
කොහොම කිවුවත් සැවොම තාම මහින්දට කැමතියි (නි)
ඔබතුමා පැරදුනේ නැහැ (නි)
ජය වේවා!! (නි)
ඔබයි අපගේ බලාපොරොත්තුව (නි)
දහස් ගණන් අහිංසක මිනිසුන් මැරූ, ප්‍රභාකරන්ට කැමති නරුම මිනිසුනුත් ඉන්නවා. (නි)
මම නම් කියන්නේ දැන් ඔබතුමා දේශපාලනයෙන් විවේකයක් ගතයුතුයි (නි)
හිටපු ජනපති කෙනෙක් මන්ත්‍රීවරයකුවී පාර්ලිමේන්තුවට ඒම හරිම බාල වැඩක්. (අ)
කුලියට සහ වාසියට පක්ෂය සමඟ රැඳීසිටින්නන් අතහැරියහොත් සාර්ථක ඉදිරි ගමනත් යා හැකිවනු ඇත (නි)
මහත්තයෝ, අපි ඔබ ගෞරවාන්විතව ඉවත්කළා. මෛත්‍රීට ලක්ෂ 52ක ඡන්ද ලැබුණේ සිංහල බෞද්ධ පළාත් වලින්. ඉතුරු ලක්ෂ 9 තමයි උතුරු නැගෙනහිරින් ලැබුණේ. (නි)
බලමු මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)