නැගෙනහිර පළාත් සභා ජන්දයට අම්පාර දිස්ත‍්‍රික්කයෙන් තරග කරන නවෝදය ජනතා පෙරමුණේ නායක වඩිවෙල් එළියතම්බි මහතාගේ කොළඹ කාර්යාලය පරීක්‍ෂා කොට, ජන්දයට ඉදිරිපත් නොවන ලෙස ගිනි අවියක් පෙන්වා තර්ජනය කළ හමුදා නිලධාරීන් බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගැනිමට පරීක්‍ෂණ අරඹා ඇත. පිටකොටුව පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට මේ බව දැනුම් දුන්නේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පහත්පෙළේ වැඩ හොද නැත..(නු)
ඡන්දයට උණ්ඩය නොගැළපේ. (නි)
කාර්යාලය පරීක්ෂාකරන්න එන්න ඇති.. ඡන්දෙට එන්න එපා කියූ එකනම් පිළිගන්න බැහැ.. අනුකම්පාව ගන්නද කොහෙද? මෙයාල දිනයිනෙ...!!(නු)