(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා අරලියගහ මන්දිරයෙ අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම පක්ෂනායකයන් කීහිප දෙනකු විසින් වර්ජනය කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි.
ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය පී.වීරසිංහ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහා චාර්ය තිස්ස විතාරණ, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අබ්දුල්ලා, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් කිප දෙනකු මෙම සාකච්ඡාවට සහභාගී නැත.
එ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි වයසක් නැතුවම පැන්සන් යන පාටයි.
ඔය කියන එක්කෙනෙක් හරි මහින්ද මහත්තයාගේ උදව් නැතුව තනියම ඡන්දයක් ඉල්ලුවොත් ඡන්දත් නෑ, පක්ෂෙත් නෑ,ඇපෙත් නෑ. තිත්ත වුණත් ඇත්ත ඒකයි. මේ සේරම අර ඩීල් ගැන සුප්‍රකට කෙනාගේ නාට්‍යයේම තවත් කොටසක් විතරයි.
ඔවුන්ට රට ගැන සිතිය හැකිය
එක මන්ත්‍රී කෙනෙක් ඉන්න පක්ෂ සහ කිසිම කෙනෙක් පාර්ලිමේන්තු නැති පක්ෂ වලට ද පක්ෂ කියන්නේ.
බයවෙන්න එපා ඔක්කොම පහුවෙලා එයි
මෙගා නාට්‍යයේ තවත් එක් කොටසක්. රඟපාන අයත් වැඩක් නෑ. මේවා බලන් ඉන්න ජනතාවත් වැඩක් නෑ.