රුපියල් හත් ලක්ෂ අසු දහසක් වටිනා විදේශීය දුම්වැටි 26000 ක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු අරණායක පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු විදුලි පංකා ඇසුරුම් පෙට්ටයක් තුළ සඟවාගෙන මෙම දුම්වැටි තොගය මෙරටට ගෙනවිත් තිබු බව පොලීසිය කියයි.
පොලීසිය පවසන්නේ ඔහු එම විදුලි පංකා ඇසුරුම සැකයක් ඇති නොවන පරිදි පොලිතින් වලින් සීල් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd