කොළඹ කුරුඳුවත්ත පොලිසිය අසල දී, බැසිල් රාජපක්ෂ ආර්ථික කටයුතු ඇමැති හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මරුන් පැමිණි උත්සව භූමියට අනවසරයෙන් යතුරු පැදිකරුවකුට ඇතුළුවීමට ඉඩදීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. තුරග තරගපිටියේ පැරැණි ගොඩනැගිලි නවීකරණය කර ප්‍රේක්ෂකාගාරයක් හා සාප්පු සංකීරණයක් විවෘත කිරීම නිමිත්තෙන් එම උත්සවය පැවැත්විණි. වැඩ තහනමට ලක්වූවෝ කොළඹ වේල්ල වීදිය කොස්තාපල්වරු දෙදෙනෙක් වෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහත් තැනින් යයි ගලා ජලේ (ස)
මදැයි ඔයින් ගියා !! අපේ රටේ මේ දේවල් වෙලාවට, කලාවට, අකුරට, වෙනවනම් කොච්චර දෙයක්ද ?? (ස)
පතෝල කොරටුවක් මුර කිරීම සඳහා දඩුම් නියම කරන්න (ස)
එහෙම දෙයක් වෙලාද? මට මතක නෑනේ... (ස)
ඩියුටි.... ඩියුටි.... (නි)
වදින තරමක් වදින්නේ පොඩි මිනිස්සුන්ටම තමයි. (නි)
පොලිස් ලොක්කා මොකද කරේ මේ දේවල් වෙද්දි (ස)
ගොඩක් ඔය වගේ දේවල් වෙන්නේ කලින් හොඳට පරීක්ෂා කරලා සේවයට නොයැව්ව නිසයි (ස)
ත්‍රස්තවාදීන් සුපර් ස්ටාර්ලා වී, යුධ කළ සෙබලුන් ගල් කඩන යුගයක ඉදිරියේදී මේවා තවත් සුලභව දක්නට ලැබේවි. (නි)
මීට වැඩිය දඩුවම් දියයුතු අය ඕනෑතරම් අද නිදැල්ලේ. ජය වේවා ශ්‍රී ලංකා! (නි)
රාළහාමිලට ලේකම්තුමා ගැනවත් හිතන්න තිබුණා (ස)
ලංකාව ලෝකයේ සාමකාමීම රට නම් යතුරුපැදිකරුටත් ඇයි බය? (නි)
රාජකාරිය හරියට කළා නම් ඉවරනේ. (නි)
රාළහාමිට මේ වතාවට සමාව දෙමු. (නි)
ඇයි මේ කොස්තාපල් දෙන්නෙක්ගේ වැඩ තහනම් කරන්නේ? වගකීම් ඇති පුද්ගලයන් හොයා දඩුවම් දෙන්න. (නි)
ඇයි යතුරුපැදියට ඔය තරම් දඩුවමක්. ඔයිට වඩා වැරදි කරන අය නැද්ද. සාධාරණයි කියලා හිතනවද. පොලිසියේ ලොකු මහත්වරුන් කරන්න ඕන තමන්ගේ නිළධාරියා රැක ගැනීම. සාධාරණය ඉටු කරන්න. 2 ගෙ වැඩ තහනම් කලාට කී දෙනෙක් බඩගින්නේ ඇද්ද. රු. 15000 ට කඹුරන තරම මදිද (ස)
නම් දැරූ කොටි නායකයින් රටේ ඉහලම තැන් වල වඩා හිඳවූ රට නෙවෙයි නේද මේක?(ස)
යතුරුපැදිකරුත් වැරදීනේ. තැනේ හැටියට ඇණේ ගැහුවානම් කාටත් හොදයි. යතුරුපැදිකරු අශ්වයෙකුගේ පිටේ ගියානම් හරි.අහිංසක පොලිස් කොස්තාපල්ලා දෙන්නත් එහෙනම් පාඩුවෙ ඉදියි. (නි)
යතුරුපැදි කරුගෙන් ප්‍රභූ ආරක්ෂාවට සිදු වූ තර්ජනය කුමක්ද ??? අපි කැමතියි දැන ගන්න (ස)
දෑන් රට සාමකාමියි නේද???? (නි)
මේකට වගකියන්න ඕනි පොලීසියද ? ප්‍රභූ ආරක්ෂක අංශයද?? (ස)
දැන් රටේ ත්‍රස්තවාදයක් නැහැ කියලනේ කියන්නේ. (නි)
ලෝකයේ සාමකාමීම රට ලංකාවයි. (නි)
පිස්සු නැත්නම් ෂොක් නේද ? (ස)
කොටි නිදහසේ සතුටු වෙද්දී අපේ ආරක්ෂක විරුවන් දුක් විදින එකේ, මේවා මොනවද? (නි)
මර්වින්ට බාර දෙන්න ගස් බන්දන්න (අ)
අමු අමුවේ මිනිසුන් ඝාතනය කළ අයට ඇමතිකම් දෙන රටක් නෙමේක..!(නු)
කොටි නැතිකරපු වීරෝධාර සෙන්පතියන් ඇයි ඔච්චර බයවෙන්නේ? (නි)
මෙයාල පිස්සුද ? (ස)
මේ වගේ පොඩි දෙයකට වැඩ තහනම් කරාම ඔක්කොම හරියයිද? වෙන දඩුවමක් ඇත්තෙම නැද්ද? පව්.ඒ රාළහාමිලා දෙන්නගේ පවුල් වල කී දෙනෙක් මේ නිසා දුක් වෙනවා ඇතිද? මහත්වරුනි, නීතිය සහ යුක්තිය කියලා දෙකක් තියනවානේ.නීතිය ඉටු කරන්න කලින් යුක්තිය ගැනත් කල්පනා කරනවානම් හොදයි නේද? (ස)
යතුරුපැදි කරුගෙන් ප්‍රභූ ආරක්ෂාවට සිදු වූ තර්ජනය කුමක්ද ??? දැන් රට සාමකාමියි නේද? කොටි නිදහසේ සතුටු වෙද්දී අපේ ආරක්ෂක විරුවන් දුක් විදින එකේ, මේවා මොනවද? අපි කැමතියි දැන ගන්න (ස)
වැරදි කරන මිනිස්සු තමයි ගොඩක් බය (ස)
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි.... (නි)
අනේ මෙයාලගේ ආරක්ෂාව.... අපි නොදන්නවායැ? (නි)
මේක බරපතල වරදක්. සමහර විට පෙර හුරුවක් වෙන්නත් පුළුවන්. කොටි නැතිඋනාට කොටින්ගේ උවමනාවල් තවම තියනවා. ආරක්ෂක ලේකම් තුමා ආරක්ෂා කරන්න බැරි පොලිසිය අපිව ආරක්ෂා කරයිද? දඬුවම සාධාරණයි. නපුරක් උනානම් මේ අදහස් පලකරන අයම තමයි පොලිසියට බනින්නේ.(ස)
ඔය විදියට බයේ ජීවත් වෙන්නේ කාගේ වුවමනාවකටද? (නි)
කවුරු කරන වැඩද මේවා (ස)
අපිව බලාගන්න කවුරුවත් නෑනෙ කියලා තමා කියන්න තියෙන්නෙ. (නි)