(අජන්ත කුමාර අගලකඩ)
පී.සී ආර් පරීක්ෂණ වැඩි කිරීම සඳහා පී.සී.ආර් කට්ටල තවත් තොගයක් කඩිනමින් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම පී සී ආර් කට්ටල තොගය මීට පෙර එම කට්ටල ලබාගත් සමාගමෙන්ම මිලදී ගැනෙනු ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කඩිනම් මිලදී ගැනීම තමයි ප්‍රශ්නේ. සොඛ්‍ය නිළධාරීන් දන්නවා මේ තොග අවසන් වීගෙන යන බව. එසේ නම් ඇයි කල්තියා මේවා ඇනවුම් නොකලේ.
වසංගතයට අවුරුදු එකහමාරක් ගිහිල්ලත් මේවා ගෙන්වන්න යන්නේ දැනුයි. කාටද මේවා කියන්නේ?