රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් පී බී අබේකෝන් මහතා ජනාධිපති ලේකම් ලෙස නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබීය.
අබේකෝන් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් පී බී අබේකෝන් මහතා ජනාධිපති ලේකම් ලෙස නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබීය.
අබේකෝන් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට යහපත් රටක් ගොඩ නැගීමට දායක වන්නට යෝධ ශක්තිය ලබේවා ! ඕස්ට්‍රේලියාවේ පාරමිතා (නදී)
පවු අහිංසකයා, මොකුත් නොදන්නා කෙනෙක් ලග වැඩ ගොඩයි කියල විතරක් මතක තියාගන්න (නදී)
දැනුම තියෙන කෙනෙක් නම් වැඩක් වෙයි (නදී)
සුභ පැතුම් (දිල්)
ශ්රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලදාරියෙක් වන ඔබ තුමාට මෙම වගකිවයුතු නිලයේ කාර්යභාරය ඉටුකිරීමට ශක්තිය ධහිරිය ලැබේවා (නදී)
ඔබට සුභ පැතුම්! රටට ඔබේ යුතුකම විතරක් ඉටුකරන්න.මුදලට සීමා නොවන්න. (දිල්)
හොඳ තේරීමක් (නි)
සුභ පැතුම් (දිල්)
ලේකම්තුමනි,මෛත්‍රී ක්‍රමයට අනුව ඔබගේ රාජකාරිය කරන්න. පැරණි ක්‍රම තුළ පල්වෙන්න එපා, ඔබට සුබ පැතුම්. (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
පරිණතබවෙන් යුත් බුද්ධිමත් පිරිසක් තමයි මේ වෙලාවේ නව ජනපති විසින් පත්කළ යුත්තේ.අබේකෝන් මහතාණෙනි, ඔබට මගෙන් සුබ පැතුම්! (නි)
අබේකෝන් මැතිතුමනි , පින්වන්ත ජනාධිපති වරයෙක් යටතේ ජනාධිපති ලේකම් වශයෙන් වැඩ කිරීමට අවංකව සේවය කිරීමට ඔබ තුමාට තෙරුවන් සරණ ලැබේවා (දිල්)
ඔබට සුබ පැතුම (දිල්)
මෙයා නේද අර සාකච්ඡාවක රුපවාහිනී නාලිකාවක පෙනී හිටියේ? සමහරු කිවේ කඩේ ගියා කියලා. අර කළු පොතේ වැඩිම සටහන් තිබුනෙත් මෙයාට කියල කියන්නේ. (නදී)
මගේ සුභ පැතුම්. මම දන්න තරමින් ජනාධිපති ලේකම් වෙන්නේ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා. එතකොට ලලිත් වීරතුංග මහත්තයා අස් වෙලාද ? (නදී)
පුදන කොටම කාපි යකා (නදී)