තිස්සමහාරාම කාසින්ගම දී වැන් රියක ගැටුණු පා පැදිකරුවකු මියගිය අතර වෑන්රිය බෝක්කුවක හා විදුලි කණුවක ගැටී පෙරැලීමෙන් එහි සිටි 13 දෙනකු තුවාල ලබූ බව පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆාරු, කවුරුහරි මගේ නම දාලා විහිළුවක් කරලා. (නි)
දකුණේද? පුදුම වෙන්න දෙයක් නැහැනේ එහෙනම්. (නි)
ලංකා, ඔබතුමාට දකුණේ අයත් එක්ක මාර තරහක් තියෙනවා නේද? ඕකට කියන්නේ හීන මානය කියො. බෙහෙත් ටිකක් ගන්න බලන්න. මිනිස්සුන්ට පළාත්බදව ගරහන්න එපා. හදිසි අනතුරු ඕනෙම රටක වෙනවා. (නි)
මුදිත - ඇත්තද? ලංකා - දකුණ ටිකක් වැඩීනම් තමයි...!!(නු)
මමනම් දකුණෙ නෙමේ..ඒත් මේවගේ කතා කියන්න එපා..!! (නු)
අමිල, ඇයි දෙවියන්ට නිවන්සුව පතන්නේ? (ස)
මේ රට බේරගත්තේ දකුණේ අය කියලා හැමෝම මතක තියාගන්න...(ස)
අයියෝ ........(දී)
අයියෝ දෙයියනේ, ඔබට නිවන් සුව (දී)
මොනවා උනත් මිනිස්සුනේ, ඔබට නිවන් සුව (දී)
පව් දෙවියනේ ,...පාපැදියේ යන්නේ නැතිබැරි මිනිස්සුනේ....වෑන් රථ රියදුරු පලපුරුදු නැති කෙනෙක් වෙන්න ඇති ..(ස)
අධික වේගය..මරු කැදවයි..!!(නු)
නිවන් සුව ලෑබේවා! (ස)
දකුණට මොකද මේ වෙලා තියෙන්නෙ..??(නු)