(අංජුල මහික වීරරත්න)

78 වන ජාතික නිදහස් උළෙලේ නිල ලාංඡනය එළි දක්වා තිබේ.

නිදහස් උළෙලේ තේමාව "ගොඩ නගමු ශ්‍රී ලංකා" යන්නයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 4 වැනිදා පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී නිදහස් උළෙල පැවැත්වේ.