ලබුදූව සිරිධම්ම ජාතික පාසලේ පසුගිය නව වැනි දා රඟදැක්වූ විවිධ ප්‍රසංගය සම්බන්ධ සිද්ධියක් මත එහි විදුහල්පතිගේ වැඩ තහනම් කැර ඇත. එම නාටකයේ වීඩියෝ පටයක් අධ්‍යාපන අමාත්‍යංශයට එවා ඇත.අත්පිටපතේවත් පුහුණුවීම් වලදීවත් නොවු දර්ශනයක් නාට්‍ය රඟ දක්වද්දී දුටු විදුහල්පති වහාම නාට්‍යය නවතා පොලිසියට පැමිණිලි කැර ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පොලිසියට පැමිණිලි කරෙත් විදුහල්පති වැඩ තහනම් කරලා තියෙන්නෙත් විදුහල්පතිගෙමයි. ඒ කියන්නේ ඉල්ලං නා ගැනීමක්.