(පි.ජයවික්‍රම, හේමපාල ලියනගේ)
විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන නෙළුව ලංකාගම ගිය වෑන් රථයක් තවත් වාහනය ගැටීමෙන් සිසු වූ අනතුරකින් ප්‍රංශ ජාතික තරුණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙහිදී නෝර්වේ ජාතිකයකු සහ නෙදර්ලන්ත ජාතිකයකු ද තුවාල ලබා ඇත.
ලංකාගම කොලොන්කොටුව ප්‍රදේශයේ දී සංචාරකයන් රැගත් වෑන් රිය ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී පසුව පස්සෙන් පස්සට පැමිණ ඇති අතර බියට පත් වූ ප්‍රංශ ජාතික තරුණිය වෑන් රථයෙන් පැන ඇත. එහිදී ඇය බිම වැටී තුවාල ලබා මියගොස් ඇත.
තුවාලකරුවන් නෙළුව රෝහලට ඇතුලත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 14ක රට හරක් ලංකාවට එන එකයි පුදුමේ...!