
(ලක්මි කුඩලිගම)
කළුතර පැලවත්ත - නෙළුව මාර්ගයේ ගොරකදුව හන්දියේ සිට කිලෝ මීටර් පහක් දුරින්වු ප්‍රදේශයේ මාර්ගය පුපුරා ගිලා බැසීම සහ කඳුකර ප්‍රදේශ නායයාමේ අවදානම හේතුවෙන් එම මාර්ගය ඊයේ (02) සවස සිට වසා දැමීමට කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන රියදුරන්ට පොලිසිය දන්වා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd