ඡන්ද මධ්‍යස්ථාන හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් නැගෙනහිර පළාතේ සියලූ පාසල් සිකුරාදා (7) වසන බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකෙනුත් දරුවන්ටයි පාඩුව...(නු)
ඇයි දන්නේ නැතුවද? මේ රටේ තියෙන්නෙත් සෙනුරාදම තමයි..,!!(නු)
ලෝකයේ වැඩිම නිවාඩු තියෙන රට ලංකාව...(ස)
ලුම්බිණි ඉන්නේ අඟහරු ලෝකෙද ? (ස)
රජයේ නිවාඩු දිනයක් බවට පත් කරනම් හොඳයි නේද ? (ස)
හුඟක් රටවල ඡන්ද තියන්නේ සෙනසුරාදා. එතකොට කාටවත් කරදර නැහැ. (ස)
අධ්‍යාපනයේ අගය නොදන්න අයද මේ රටේ වැඩි කොටසක් ඉන්නෙ..!(නු)
ඔවු ඔවු. පොඩිවුන් ඡන්දය දෙන්න ලැහැස්ති වෙන්න එපැයි. (නි)
අයියෝ ලුම්බිණි ඔයා දන්නේ නැද්ද ඡන්දේ තියෙන්නේ 08 වන සෙනසුරාදනේ..(ස)
රජයේ නිවාඩු දිනයක ඡන්දය තියන්න බෑ...(ස)