නැගෙනහිර පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයේ තේරීපත්වූ මන්ත්‍රීන් එකළොස් දෙනා පක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා ඉදිරියේ ත්‍රිකුණාමල නගර ශාලාවේ දී දිවුරුම් දුන්නේය. සන්ධානයේ මහ ලේකම් මාවෙයි සේනාධිරාජා මහතා ද පැමිණියේ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැ‘හිර දෙමළ සන්ධාන මන්ත්‍රිවරු දිවුරුම් දෙති
පියාල් Friday, 28 September 2012 06:34 PM
හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න.... (නි)
රෝහිත Friday, 28 September 2012 07:51 PM
මේ අය දමිළ ජනතාවට සේවයක් කරයිද? (නි)
සිල්වා Friday, 28 September 2012 02:20 PM
මේ අය මොනවා ඉල්ලාවිද දන්නේ නෑ..බයෙක් බෑ..(ස)
චන්ද්‍රසිරි Friday, 28 September 2012 02:20 PM
කලින් දේවලුත් ඉල්ලුවොත් ඒ විදියටම දෙන්න..(ස)
ලලිත් Friday, 28 September 2012 02:36 PM
මොනවා කියලද දන්නේ නෑ දිවුරුම් දුන්නේ..(ස)