නවසීලන්ත පිල සහ සිම්බාබ්වේ පිල අතර නේපියර්හිදී පෙරේදා (28) පැවැති ටෙස්ට් තරගයෙන් නවසීලන්ත කී‍්‍රඩකයෝ ඉනිමක සහ ලකුණු 301 ක වාර්තාගත ජයක් ලැබුහ. ටෙස්ට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් අටවැනි විශාලතම ජයග‍්‍රහණය මෙයවේ. 1938 වසරේදී ලන්ඩන් නුවරදී ඕස්ටේ‍්‍රලියාව ඉනිමකින් සහ ලකුණු 579 කින් පරාජය කළ එංගලන්තය විශාලතම ටෙස්ට් තරග ජයග‍්‍රහණයට හිමිකම් කියයි. නවසීලන්තය පළමු ඉනිම 495 (බ්‍රෙන්ඩන් මැකලම් 83, මාටින් ගප්ටිල් 51, රෝස් ටේලර් (පිටියෙන් ඉවත් වුණා) 122, බී. ජේ. වොට්ලින්ග් නොදැවී 102, ගේඒම් කැමර් 112/2) සිම්බාබ්වේ පළමු ඉනිම 51 (මැල්කම් වෝලර් 23, ක‍්‍රිස් මාටින් 5/2, ටේන්ට් බොල්ට් 24/2, ඩග් බ‍්‍රැක්වල් 12/2, ටිම් සවුති 8/2) සහ දෙවැනි ඉනිම 143 (රෙජි චකබෝවා 63, ක‍්‍රිස් මාටින් 26/6, ඩග් බ‍්‍රැක්වල් 26/3)
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd