
(අමදෝරු අමරජීව)
නවසීලන්තයට මුහුදු මගින් යෑමේ බලාපොරොත්තුවෙන් ත්රිකුණාමලය ඕර්ස්හිල් ප්රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන් සිටි 63 දෙනකු අත්අඩංගුවට ගත් බව ත්රිකුණාමලය පොලිසිය කියයි.
මෙම පිරිස යාපනය ඇතුළු දිවයිනේ විවිධ ප්රදේශවල පදිංචි කරුවන් බවද පොලිසිය කියයි.
රාජ්ය බුද්ධි අංශයේ ත්රිකුණාමලය කාර්යාලයට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වටලා එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒ අයට මේ අපායෙන් මිදිලා යන්න දෙන්නේ නැත්තේ? අපි මැරෙනකල් බදු ගෙවගෙවා පාර්ලිමේන්තු හොරු, රජයේ සේවක අලසයන් නඩත්තු කළයුතුද?
බුද්ධි අංශය කළ දැවැන්ත මෙහෙයුමක්... අපේ උපහාර...
අනේ මේ, කරුණාකරලා මේ රටින් යන කෙනෙකුට යන තැනකට යන්න දෙන්න... ලංකාවේ ඉඳලා හිඟාකන්න කියලද කියන්නේ...?
අනේ ඊළඟ ගමනට අපිවත් එක්කරගෙන යන්නකෝ.. මේ අපායෙන් මිදිලා කොහේ ගියත් සැපයි...