කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර අද (28) පෙරවරුවේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නවසීලන්ත ක‍්‍රීඩිකාවෝ ලකුණු 22 ක ජයක් ලැබූහ. නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 5 ට 151 (සොපිනි ඩිවිනි 59, ෆ‍්‍රෑන්සිස් මැකේ 49, සුසාන් බෙනාඬේ 15/2, වෑන් නීකර් 29/2) දකුණු අප‍්‍රිකානු පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 129 (ඇලිසන් හෙග්කිංසන් 31, සුසාන් බෙනාඬේ 24, වෑන් නීකර් නොදැවී 34, නිකලෝ බ‍්‍රවුන් 13/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයට කරන්න බැරිවුණේ මේකනේ. දකුණු අප්‍රිකාව කියන්නේ එච්චර බලගතු කණ්ඩායමක් නෙමෙයි. (නි)